Tuesday, December 28, 2010

එටිසලාට් App Zone ගැන දැන ගනිමු......

ඔන්න හුග දවසකට පස්සෙ මම ආව අලුත් ආරංචියකුත් අරන්. ඒ තමයි එටිසලාට් App Zone, මේක ගොඞක්ම වැදගත් වෙන්නෙ න් මොබයිල් ෆෝන් ඈප්ලිකේශන් පාවිච්චි කරන අයට.
මේක එටිසලාට් සමාගමයි h Senid Mobile කියන සමාගමයි එකතු වෙලා කරන වැඬක්.
මේකෙන් ඔයාලගෙ ෆෝන් එකට අවශ්‍ය සියලුම ඈප්ලිකේශන්  ලබා ගන්න පුලුවන්.
මුලින්ම කරන්න ඕනි ඔයාගෙ එටිසලාට් ෆෝන් එකේ  #141# කියල Type කරලා Call කරන්න.
නැත්නම් http://appzone.lk/කියන වෙබ් අඞව්ය පිවිසෙන්න.
ඊට පස්සෙ ඉතින් ඇති වෙනකම් ඔයාලට අවශ්‍ය ඈප්ලිකේශන් බාගන්න පුලුවන්.
මම හිතනව මේක ඔයාලට ගෙඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.

ඉතින් අදට මේ ලිවුව ඇති.


එහෙනම් ජයවේවා!




පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]


No comments:

Post a Comment